දුම්වැටි වලටත් මිල සූත්‍රයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
08

දුම්වැටි වලටත් මිල සූත්‍රයක්

දුම්වැටි වලටත් මිල සූත්‍රයක්

මෙරට දුම්වැටි වල මිල වසරක් පාසා අනිවාර්යයෙන්ම මිල වැඩි කිරීමට අදාල දුම්වැටි මිල සූත්‍රයේ අාකෘතිය සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත ලබා දී ඇත.

 

 

ඒ දුම්වැටි හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය විසිනි.

 

 

මෙරට දුම්වැටි භාවිතය අවම කිරීම සඳහා විද්‍යානුකූල සහ ගණිතමය ක්‍රමයකට දුම්වැටි මිල ඉහළ දැමීමට මෙම දුම්වැටි මිල සූත්‍රය සකස් කළ බව එම අධිකාරියේ  සභාපති,ආචාර්ය,වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

views

676 Views

Comments

arrow-up