සිය සැමියා විසින් භූමිතෙල් දමා ගිණි තබා බිරිද ඝාතනය කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
15

සිය සැමියා විසින් භූමිතෙල් දමා ගිණි තබා බිරිද ඝාතනය කරයි

සිය සැමියා විසින් භූමිතෙල් දමා ගිණි තබා  බිරිද ඝාතනය කරයි

පුරවසම් කුලමේ මනුෂ්‍ය ඝාතනයක් සිදු වී අැත.

 

පුරවසන්කුලම පොලිස් වසමේ කට්පගපුරම් ප්‍රදේශයේ දී සැමියා විසින් සිය බිරිඳ ඝාතනය කල පුවතක් වාර්තා වේ.

 

සැමියා සහ බිරිඳ අතර ඇතිවූ ආරවුලක් දුර දිග යාමෙන්,දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී සැමියා විසින් බිරිඳ තල්ලුකර මෙම අනතුර සිදු කර ඇත.

 

අනතුරෙන් ඔලුව බිම වැදී කාන්තා සිහිසුන් වී ඇති අතර පසුව සිරුරට භූමිතෙල් දමා සිරුර පුලුස්සා ඇත.

 

මෙම සිදුවීමට සම්බන්ධ ඔහුගේ සැමියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු පරවසන්කුලම් පොලීසිය සිදු කරයි.

views

1081 Views

Comments

arrow-up