තවත් කොවිඩ් ආසාදිතයන් 428ක් හදුනා ගනියි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

තවත් කොවිඩ් ආසාදිතයන් 428ක් හදුනා ගනියි

තවත් කොවිඩ් ආසාදිතයන් 428ක් හදුනා ගනියි

අද (13) දිනයේ දී කොරෝනා ආසාදිත තවත් 428 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

 

ඒ අනුව කොවිඩ් ආසාදිත මෙරට සමස්ත සංඛ්‍යාව 74,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

views

631 Views

Comments

arrow-up