තවත් කොරෝනා ආසාදිතයන් 181ක් සහ මරණ 05ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

තවත් කොරෝනා ආසාදිතයන් 181ක් සහ මරණ 05ක්

තවත් කොරෝනා ආසාදිතයන් 181ක් සහ මරණ 05ක්

ඊයේ (13) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 181 දෙනෙක් හදුනාගෙන තිබේ.

                                      

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 667,916 දක්වා ඉහළ ගියේය.

 

පෙරේදා (12) දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 05ක් වාර්තා වී ඇති අතර ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 16,619 ක් දක්වා ඉහළ ගියේය.

 

එලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 60ට වැඩි කාන්තාවන් 03 දෙනක් හා පිරිමි පුද්ගලයන් 02 දෙනෙකි.

views

243 Views

Comments

arrow-up