ජනපති ලඟදීම චීනයට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

ජනපති ලඟදීම චීනයට

ජනපති ලඟදීම චීනයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙළඳ, ආයෝජන සහ සංචාරක ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා චීනයට යෑමට සැලසුම් කර ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා ප්‍රකාශ කර සිටිනවා.

එසේම යටිතල පහසුකම් සංවර්ධනයට මෙන්ම ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීම සඳහා චීනයෙන් ලැබුණු සහයට ලක් රජය සිය කෘතඥතාව පළ කරන බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

කෙසේ වෙතත් චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහය සම්බන්ධයෙන් බටහිර රටවල් ප්‍රකාශ කරන්නේ දේශපාලන අරමුණු පදනම් කරගෙන බවයි ඔහු ග්ලෝබල් ටයිම්ස් පුවත්පත වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

views

231 Views

Comments

arrow-up