ගෑස් හිඟය උග්‍ර වෙයි - දැවැන්ත මිල වැඩි කිරීමකුත් ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
14

ගෑස් හිඟය උග්‍ර වෙයි - දැවැන්ත මිල වැඩි කිරීමකුත් ඉල්ලයි

ගෑස් හිඟය උග්‍ර වෙයි - දැවැන්ත මිල වැඩි කිරීමකුත් ඉල්ලයි

ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ සිලින්ඩරයක මිල රුපියල් 835 කින් ඉහළ දැමීමට එම සමාගම අවසර ඉල්ලා ඇතැයි වාර්තා වේ.

 

 

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ ඩොලරයේ අගය ඉහළ යාම නිසා එම සමාගම තවදුරටත් පාඩු ලබන නිසා මෙම මිල වැඩි කිරීම ඉල්ලා ඇතැයි ද එම සමාගමේ නිලධාරියෙක් සඳහන් කළේය.

 

 

ලිට්‍රෝ ගෑස් කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මේ වන විට රුපියල් 2,675 කට අළෙවි කරන අතර ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉල්ලීමට අනුව රුපියල් 835 කින් මිල වැඩි කළහොත් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3510 ක් බවට පත්වේ.

views

557 Views

Comments

arrow-up