එළැඹෙන සති අන්තයේ වඩාත් ප්‍රවේශම් වන ලෙස ඉල්ලීම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
02

එළැඹෙන සති අන්තයේ වඩාත් ප්‍රවේශම් වන ලෙස ඉල්ලීම්

එළැඹෙන සති අන්තයේ වඩාත් ප්‍රවේශම් වන ලෙස ඉල්ලීම්

එළැඹෙන බ්‍රහස්පතින්දා දින සිට සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළයුතු බව සෞඛ්‍ය අංශ පවසයි.

 

එම නිවාඩුව ප්‍රයෝජනයට ගෙන විනෝද ගමන්වල නිරත නොවී නිවසේ රැදීම වඩාත් යෝග්‍ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කළේය.

 

කොවිඩ් අවදානම තවදුරටත් පැවතීම නිසා සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

views

822 Views

Comments

arrow-up