යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති කඩාදැමුණු ස්මාරකයට උපකුලපතිම යලි මුල්ගල තියයි

ඉකුත් දකඩාදැමුණු යාපනය විශ්වවිද්‍යාලයේ මුල්ලිවයික්කාල් ස්මාරකය යළි ඉදිකිරිම සඳහා මුල්ගල තැබීමට එම විශ්වවිද්‍යාලයේ උපකුලපති C. සත්ගුණරාසා මහතා කටයුතු කොට තිබෙනවා
මෙම ස්මාරකය ඩොසර් යොදා ඉවත් කරන ලද්දේ අනවසර ඉදිකිරීමක් ලෙස හදුන්වමින්.
අද (11) පෙරවරුවේ ඊට යළි මුල්ගල තබා ඇති ඇති අතර, ඒ සමගම සිසුන් විසින් ආරම්භ කොට තිබූ මාරාන්තික උපවාසයද අත්හිටුවීමට පියවර ගෙන ඇත.
මෙම ස්මාරකය කඩා බිද දැමීමට එරෙහිව අද දිනයේ යාපනයේ හර්තාල් සහ තමිල්නාඩුවේ විරෝධයක්ද පැවැත්වීමට සංවිධාන කොට තිබුණි.
600 Views
Comments