OCT
02
කොල්ලුපිටියේ 27 හැවිරිදි තරුණයා ඝාතනයට සැකකරුවන් 4ක් අල්ලයි

කොලූපිටියේ මහල් නිවාසයක 5 වන මහලේ පිහියෙන් ඇන 27 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත සැකකරුවන් 4 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඝාතනය සිදුවී ඇත්තේ සැප්තැම්බර් 28 දායි. සැකකරුවන් සන්තකයේ තිබී මියගිය පුද්ගලයාගේ දුරකථනය සහ මහල් නිවාස යතුර ද සොයාගෙන ඇති බව පොලිසිය පවසයි. පිහි ඇනුම සිදුකළ පිහිය ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
739 Views
Comments