පොල් සඳහා උපරිම සිල්ලර මිලක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
26

පොල් සඳහා උපරිම සිල්ලර මිලක්

පොල් සඳහා උපරිම සිල්ලර මිලක්

පොල් ගෙඩියක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල ගණන් ඇතුලත් අති විශේෂ ගැසට් නිවේදනයක් පාරිහෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් නිකුත් කොට තිබෙනවා.
ඒ අනුව වට ප්‍රමාණය අගල් 13 කට වැඩි පොල් ගෙඩියක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රු. 70ක් වනවා.
අගල් 12-13 අතර පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රු.65ක් වන අතර අගල් 12 ට අඩු පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල රු.60ක් බවයි එම අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

 

 

 

views

867 Views

Comments

arrow-up