දුරකථනවලට ලැබෙන ව්‍යාජ යෙදුම් ගැන අවධානයෙන් සිටින්නැයි, පරිගනක හදිසි ප්‍රතිචාර අංශය ඉල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
11

දුරකථනවලට ලැබෙන ව්‍යාජ යෙදුම් ගැන අවධානයෙන් සිටින්නැයි, පරිගනක හදිසි ප්‍රතිචාර අංශය ඉල්ලයි

දුරකථනවලට ලැබෙන ව්‍යාජ යෙදුම් ගැන අවධානයෙන් සිටින්නැයි, පරිගනක හදිසි ප්‍රතිචාර අංශය ඉල්ලයි

ඉන්ධන ලබා ගැනීම හෝ ඒ සඳහා ලියාපදිංචි වීමට යැයි සඳහන් කරමින් ජංගම දුරකථන වෙත ලැබෙන කෙටි පණිවිඩ හෝ ව්‍යාජ යෙදුම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර අංශය ඉල්ලා සිටිනවා.

 


ජංගම දුරකථන සඳහා ලැබෙන විවිධ යොමු මඟින් පුද්ගලික දත්ත එක් රැස් කරවාගෙන ඒ ඇසුරින් විවිධ අපරාධ වලට යොමුවීමට සංවිධානාත්මක අපරාධකරුවන් විසින් කටයුතු කරන බවද එම සංගමය තවදුරටත් පෙන්වා දෙනවා.

views

326 Views

Comments

arrow-up