NOV
07
විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් මහ පාරට බහිනවා – විපක්ෂ නායක

රටේ විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප අන්තනෝමතික ලෙස කොල්ලකෑමට ආණ්ඩුව තීරණය කර ඇතැයි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, ඊයේ (06) පැවති වැඩසටහනකින් අනතුරුවයි.'
විපක්ෂ නායකවරයා පවසන්නේ, ලක්ෂ සංඛ්‍යාත විශ්‍රාමිකයන්ගේ විශ්‍රාමික දීමනාව ක්‍රමෝපායිකව කප්පාදු කිරීමේ කූට වැඩපිළිවෙලක් දියත් කර ඇති බවයි.
663 Views
Comments