SEP
17
පක්ෂ නායක රැස්වීමක් අද සවස

පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමක් අද සවස පැවැත්වීමට තීරණය කොට ඇත.
එය පස්වරු 3.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන දින පිළිබඳ තීරණය කෙරෙනු ඇත.
මෙරට පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය සභා රැස්වීම් දින දෙකකට සීමා විය.
717 Views
Comments