දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහලට
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහලට

දෛනික කොවිඩ් මරණ සංඛ්‍යාව 94 දක්වා ඉහලට

කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් සිදු වූ මරණ 94ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කර තිබේ.

 

ඒත් සමගම මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 4,821ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

 

views

729 Views

Comments

arrow-up