ගංවතුර තත්ත්වයක් තත්වයක් පිලිබදව අනතුරු ඇඟවීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

ගංවතුර තත්ත්වයක් තත්වයක් පිලිබදව අනතුරු ඇඟවීමක්

ගංවතුර තත්ත්වයක් තත්වයක් පිලිබදව අනතුරු ඇඟවීමක්

පතනය වන අධික වර්ෂාපතනය සමග ගංගා හතරක් ආශ්‍රිතව සුළු ගංවතුර අවධානමක් ඇතිව තිබෙනවා.

 

මේ වන විටත් කැලණි, කළු, ගිං සහ නිල්වලා යන ගංගාවන් වල ජල මට්ටම් ඉහළ ගොස් තිබේ.

 

එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට සුළු ගංවතුර තත්ත්වයක් පිලිබදව අවධානයෙන් සිටින ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.

views

712 Views

Comments

arrow-up