තොටලඟ කලුවා අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
04

තොටලඟ කලුවා අත්අඩංගුවට

තොටලඟ කලුවා අත්අඩංගුවට

සොරකම් රැසකට සම්බන්ධ තොටලඟ කලුවා නමැති පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ සැකකරු සතුව තිබී සොරාගත් පාපැදි තුනක්, ලැප්ටොප් පරිගණක තුනක් සහ ගෑස් සිලින්ඩර තුනක් ඇතුළු භාණ්ඩ තොගයක් හමුවී ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය දිනවල බස්නාහිර පළාතේ සිදු වූ සොරකම් රැසක් මොහු විසින් කර ඇති බවද් අනාවරණය වී තිබෙනවා. 

views

198 Views

Comments

arrow-up