මෙරට වසරකට 3,200ක් සියදිවි හානි කර ගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
10

මෙරට වසරකට 3,200ක් සියදිවි හානි කර ගනී

මෙරට වසරකට 3,200ක් සියදිවි හානි කර ගනී

ලෝක සියදිවි නසා ගැනීම වැළැක්වීමේ දිනයේ ඊයේ (10) දිනට යෙදී තිබූ අතර මෙවර එහි තේමාව වන්නේ “ක්‍රියාව තුළින් බලාපොරොත්තුවක් ඇති කිරීම” යන්නයි.

 

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය පවසන්නේ තවමත් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ 3,200ක පමණ පිරිසක් සිය දිවි හානි කර ගන්නා බවයි.

 

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අරෝෂ විජේවික්‍රම මේ බව ප්‍රකාශ කරයි.

 

ගෝලීය වශයෙන් වාර්ෂිකව පුද්ගලයන් 703,000ක් පමණ තවමත් සිය දිවි හානි කර ගන්නා අතර ලෝකයේ සියදිවි නසාගැනීම් අතරින් වැඩිම ප්‍රතිශතයක් වාර්තා වන්නේ ආසියානු කලාපයෙනි.

 

views

231 Views

Comments

arrow-up