OCT
25
කොළඹ කොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරිනීතිය පැනවේ

කොටුව, පිටකොටුව, බොරැල්ල සහ වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට ද අද (25) සවස 6.00 සිට නැවත දැනුම්දෙනතුරු නිරෝධායන ඇඳිරිනීතිය පනවනු ඇත.
කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව නිවේදනය කළේය.
786 Views
Comments