ලංකාවේ කැලෑ බළලුන්ගේ ඉරණම - තවත් හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
18

ලංකාවේ කැලෑ බළලුන්ගේ ඉරණම - තවත් හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

 ලංකාවේ කැලෑ බළලුන්ගේ ඉරණම - තවත් හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ

ගල් තලාවක් මත තුවාල සහිතව මියගොස් සිටි හඳුන් දිවියෙකුගේ මළ සිරුරක් සොයා ගැනේ.

 

තලවාකැලේ “කෙලි” තේ වතුයාගේ ගල් තලාවක් උඩ තිබියදි ප්‍රදේශවාසින් දැක වතු පාලන අධිකාරිය දැනුවත් කිරිමෙන් පසු පොලිසියට දැනුම් දීමට කටයුතු කර තිබේ.

 

හඳුන් දිවියාගේ සිරුරේ තුවාල කීපයක් ද දක්නට ලැබුණු අතර සාමාන්‍යයෙන් මිනිසුන් ට දැඩි බියක් දක්වන මෙරටට ආවේනික වු හඳුන් දිවියා මිනිසුන්ට හානියක් නොකරන බවත් මිනිසෙකු දුටු පමණින් පලායාමට තැත් කරන සත්වයෙකු බවත් වනජීවි නිලධාරින් පවසයි.

 

හඳුන් දිවියා පහර දීමකින් මෙසේ මරා දමන්නට ඇති බවට සැකකරනවා.

views

18643 Views

Comments

arrow-up