FEB
26
හිටපු DIG අනුර සේනානායක අභාවප්‍රාප්ත වෙයි

කලක පටන් රෝගාතුර වී සිටී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
පසුගිය කාලය පුරාම වසීම් තාජුඩීන් ඝාතන නඩුවේ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් අනුර සේනානායක මහතාට චෝදනා එල්ල වී තිබුණා.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය යෙදී සිටි කාලය තුළ අනුර සේනානායක මහතා උසස් නිලතල රැසක කටයුතු කර තිබෙනවා.
එසේම අනුර සේනානායක මහතා ජනප්‍රිය ගීත කිහිපයක් ගායනා කර ඇති කලාකරුවෙකු ද වෙයි.
853 Views
Comments