අද සිට සියලු දුම්රිය ධාවනය කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
25

අද සිට සියලු දුම්රිය ධාවනය කෙරේ

අද සිට සියලු දුම්රිය ධාවනය කෙරේ

කොවිඩ් - 19 පැතිරීම හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ සියලු දුම්රිය, අද සිට සාමානය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

 

ඒ අනුව සියලු මාර්ගවල දුම්රිය සේවා අද සිට පෙර පරිදි ධාවනය කෙරෙනු ඇති.

 

සුඛෝපභෝගී දුම්රිය සේවා හා පාර්සල් ඇතුළු භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවා ද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

 

රාත්‍රී තැපැල් දුම්රිය ද අද සිට ධාවනයට එක් කිරීමට නියමිතයි.

 

සෞඛ්‍ය නිර්දේශ අනුව සියලු දුම්රිය ගමන්වාර ක්‍රියාත්මක කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ.

 

 

views

674 Views

Comments

arrow-up