“නෙළුම් කුළුණ තුසිත දෙවුලොවට ආසන්නයි” - නැරඹීමට ආ හිමි නමක් කී අමුතු කථාව
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
16

“නෙළුම් කුළුණ තුසිත දෙවුලොවට ආසන්නයි” - නැරඹීමට ආ හිමි නමක් කී අමුතු කථාව

“නෙළුම් කුළුණ තුසිත දෙවුලොවට ආසන්නයි” - නැරඹීමට ආ හිමි නමක් කී අමුතු කථාව

නෙළුම් කුළුණ උඩට පැමිණි විට තුසිත දිව්‍ය ලෝකයට ආසන්න හැඟීමක් ඇතිවන බව කොලඹ නෙළුම් කුළුණ නැරඹීමට ආ භික්ෂූන් වහන්සේ නමක් සඳහන් කරති.

 

නෙළුමෙන් සංකේතවත් වන්නේ බුදු පියාණන් වහන්සේ බවද පැවසූ උන්වහන්සේ නෙළුම් කුළුණට පැමිණි පසු මානසික ආතතිය දුරුකර ගත හැකි බවද කියා සිටියහ.


දැනුම විනෝදය ලබා ගැනීමට ද අවට සිරියාව නැරඹීමට එහිදී හැකි බවද පැවසූ උන්වහන්සේ මෙම ස්ථානය රැකගැනීම අපවිත්‍ර නොකිරීම සියලු‍ දෙනාගේම වගකීමක් බවද කියා සිටියහ.

views

258 Views

Comments

arrow-up