JUN
27
විදෙස් ගමන් බලපත්‍ර අපේක්ෂාවෙන් සිටින අයට පණිවිඩයක්

විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා පැමිණෙන පුද්ගලයින්ට ඊට අන්තර්ජාලය ඔස්සේ දිනයක් වෙන් කර ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් පහසුකම් සපයා දී තිබේ.
ඒ අනුව පහත වෙබ් අඩවියට පිවිස ඔබට අවශ්‍ය දිනයක් වෙන්කරවා ගත හැකිය
eservices.immigration.gov.lk/td
719 Views
Comments