මෙරට දැනට සිටින හොඳම නායකයා මහින්ද රාජපක්ෂ - විමල්ට ගහන්නෙත් රාජපක්ෂ පවුලේ කෙනෙක් - කුමාර වෙල්ගම

මෙරට දැනට සිටින හොඳම නායකයා මහින්ද රාජපක්ෂ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
මෙහිදී විමල් විරවංශ මහතාට සම්බන්දයෙන්ද කුමාර වෙල්ගම මහතා අදහස් පල කරා .
2015 මහින්ද සුළග සංවිධානය කිරීමට පුරෝගාමී වූ පුද්ගලයන් පස් දෙනාගෙන් එක් අයකු වන්නේද විමල් වීරවංශ මහතා බව මන්ත්‍රීවරයා පැවසීය.
අද කෑ ගසන අය ඒවා නොදන්නවා වූවාට විමල් වීරවංශ මහතා මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් විශාල කැප කිරීමක් කළ බවද ඒ මහතා පවසනවා.
මෙලෙස කෑ ගසන සියලු දෙනා එක්තරා රාජපක්ෂ පවුලේ අයෙකු පිටුපස සිට මෙලෙස කෑ ගසන බව ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
926 Views
Comments