තවත් රාජ්‍ය ඇමතිවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
22

තවත් රාජ්‍ය ඇමතිවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

තවත් රාජ්‍ය ඇමතිවරයෙක් සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

නිමල් ලන්සා මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

 

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ඔහු සිය අස්වීමේ ලිපිය අද (22) පෙරවරුවේ ජනාධිපතිවරයාට භාර දී ඇත.

 

නිමල් ලන්සා මහතා සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයේ අමාත්‍යංශ රාජකාරිවලින් පෙබරවාරි 15 වනදා ඉවත් විය.

 

ඒ, සිය රාජකාරිවලට දිගින් දිගට ම ඇති වූ බාධා කිරීම් හා ඇතැම් අමාත්‍යංශ නිලධාරීන්ගෙන් සහාය නොලැබීම හේතුවෙන් බව ඔහු ප්‍රකාශ කර තිබිණි.

views

530 Views

Comments

arrow-up