අයි එම් එෆ් යන්න කැබිනට් අනුමැතිය
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
15

අයි එම් එෆ් යන්න කැබිනට් අනුමැතිය

අයි එම් එෆ් යන්න කැබිනට් අනුමැතිය

රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුධය විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

 

ඊයේ(14) රාත්‍රි පැවැති කැබිනට් රැස්වීමේදී මුදල් අමාත්‍යය බැසිල් රාජපක්ෂ මහතා කළ යෝජනාවකට අනුව මෙම අනුමැතිය ලැබී ඇත.

views

658 Views

Comments

arrow-up