“වැඩකරන අපේ විරුවා” ගීතය පෝලිම්වල අවභාවිත කරන පිරිස් රහස් පොලිසියට? (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

“වැඩකරන අපේ විරුවා” ගීතය පෝලිම්වල අවභාවිත කරන පිරිස් රහස් පොලිසියට? (VIDEO)

“වැඩකරන අපේ විරුවා” ගීතය පෝලිම්වල අවභාවිත කරන පිරිස් රහස් පොලිසියට? (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී භාවිතා කළ “වැඩ කරන අපේ විරුවා” තේමා ගීතය සමාජ මාධ්‍යය ඔස්සේ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා ඇතැයි සමාජ ජාලවල වාර්තා පළ වී තිබේ.

 

එම ගීතය අවභාවිත කරන්නන් රහස් පොලිසියට ගෙන යන්නේදැයි මාධ්‍ය කල විමසීමකදී තමන් ඒ සම්බන්ධයෙන් දැනුවත්වීමක් වී නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය.

 

‘“වැඩ කරන අපේ විරුවා” ගීතය මේ දිනවල සමාජ ජාලවල විවිධ ආකාරයෙන් භාවිතා කර අතර ඉන්ධන පෝලිම්වලද, මිරිහාන ප්‍රදේශයේ කිරිපිටි පෝලිමකද ඇතැමුන් එය වාදනය කරන ආකාරය සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.

 

 

views

772 Views

Comments

arrow-up