කාන්තා සමානාත්මතාව ගැන සජිත්ගෙන් අදහසක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
08

කාන්තා සමානාත්මතාව ගැන සජිත්ගෙන් අදහසක්

කාන්තා සමානාත්මතාව  ගැන සජිත්ගෙන් අදහසක්

කාන්තා සමානාත්මතාවය පාර්ලිමේන්තුවෙන්ම රටටත් ලෝකයටත් ලබා දිය යුතු බව   විපක්ෂ නායකවරයා පවසා සිටී.

 

කාන්තා දිනය නිමිත්තෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්  සජිත් ප්‍රේමදාස මහතා පවසා  සිටියේ දේශපාලනය ගැන අප්‍රසන්න තාවයක් ඇතිවී ඇති මොහොතක සෑම තැනකම කාන්තා නියෝජනය වැඩි කළ යුතුව ඇති බවයි.

 

තවද ලාංකික ශ්‍රම බලකායේ කාන්තා සහභාගීත්වයට ඇත්තේ සුලු තැනක් බව ඒ මහතා තව දුරටත් පවසා සිටී.

 

views

183 Views

Comments

arrow-up