DEC
08
ඉන්න හිතෙන රට දමා ලක්ෂයක් පිටරට ගිහින්

මෙම වසරේ ලියාපදිංචි විදේශ රැකියා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව 100,000 ඉක්මවා යන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ දෙක ඉක්මවූ පිරිසක් විදේශගතවන නමුත් පසුගිය වසරේ එය 53,000ක් දක්වා පහත වැටි තිබුණා.
713 Views
Comments