NOV
07
යළිත් රට වැසෙන ලකුණු ?

ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණහොත් යළි සීමා පැනවීමට සිදුවනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ජනතාව වගකීමකින් තොරව හැසිරෙනවා නම් අකමැත්තෙන් වුවත් නැවත සීමාවන් පැනවීමට සිදුවන බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝගය පැතිරෙන ආකාරයට පැවැත්වුණු උත්සව, සාද ,මංගල කිහිපයක් වාර්තාව වූ බවද සඳහන් කළේය.
714 Views
Comments