වැලිකඩ නිවසකින් මිලියන 05ක මත්ද්‍රව්‍ය මතුවේ - සැකපිට අයෙක් අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

වැලිකඩ නිවසකින් මිලියන 05ක මත්ද්‍රව්‍ය මතුවේ - සැකපිට අයෙක් අත්අඩංගුවට

වැලිකඩ නිවසකින් මිලියන 05ක මත්ද්‍රව්‍ය මතුවේ -  සැකපිට අයෙක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 50 අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සමඟ පුද්ගලයෙකු වැලිකඩ පලමු පටුමග නිවසක් වටලා අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ.

 

සැකකරු සමඟ කේරල ගංජා කිලෝ 07ක්, අයිස් ග්‍රෑම් 208ක්, ජංගම දුරකථන දෙකක්ද විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇත.

 

අත්අඩංගුවට පත්වූ පුද්ගලයා වයස අවුරුදු විසි නවයක් වන අතර වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

views

785 Views

Comments

arrow-up