ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය කිරීම සීමා කෙරේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
25

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය කිරීම සීමා කෙරේ

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය කිරීම සීමා කෙරේ

ඉදිරි මාස 12 තුළ ඉන්ධන ආනයනය කිරීම සීමා කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

 

ඒ මහතා පවසන්නේ විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෙලෙස ඉන්ධන ආනයනය කිරීම සීමා කරන බවයි.

 

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ QR ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගනු ලැබුවේ දෛනික ඉන්ධන ඉල්ලමු සපුරාලීමට නොහැකි නිසා බවයි.

 

ඉන්ධන සංචිත ප්‍රමාණවත්ව තිබුණ කාලයේ දී පවා සෑම පිරවුම්හලකම ඉන්ධන බෙදාහැරීම ප්‍රායෝගික සිදුකළ නොහැකි බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

views

314 Views

Comments

arrow-up