ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන ගොඩබායි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන ගොඩබායි

ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන ගොඩබායි

ඩීසල් නෞකා 2කින් රැගෙන ආ ඉන්ධන තොග මේ වනවිට ගොඩබාමින් තිබෙන බව විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි.

 

ඒ අනුව එම ඉන්ධන තොග හෙට (19) දිනයේ සිට දුම්රිය සහ ඉන්ධන බවුසර් රථ මාර්ගයෙන් රටපුරා ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහැරීමට නියමිතය.

views

218 Views

Comments

arrow-up