JUL
11
මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක්

මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබාගැනීමට සහන කාලයක් ලබාදී ඇත.
රට තුළ පවතින ඉන්ධන හිඟය සැළකිල්ලට ගනිමින් මධ්‍යම පළාතේ ලියාපදිංචි වාහන සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කර්යාල මගින් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේදී ලබන මස පස්වනදා (05) දක්වා සහන කාලයක් ලබාදී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
274 Views
Comments