“මම එජාප නායකයා වෙන්න සුදුසුයි ”- නියෝජ්‍ය නායක රුවන්
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

“මම එජාප නායකයා වෙන්න සුදුසුයි ”- නියෝජ්‍ය නායක රුවන්

“මම එජාප නායකයා වෙන්න සුදුසුයි ”- නියෝජ්‍ය නායක රුවන්

එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තමාට සුදුසුකම් ඇතැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන සඳහන් කරයි.

 

තමන් දැනටමත් පක්ෂය නියෝජ්‍ය නායක වී සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ විශ්වාසය දිනාගෙන බවද හෙතෙම සඳහන් කළේය.

 

පාක්ෂිකයන්ගේ විශ්වාසයක් ජනතාව රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම තුල තමන්ට පක්ෂයේ නායකයා වීමට අවශ්‍ය සුදුසුකම් ඇතැයිද හෙතෙම තවදුරටත් කියා සිටියේය.
 

views

217 Views

Comments

arrow-up