JAN
09
තවත් චීන පොහොර නැවක් ලංකාවට

භාවිතයට නුසුදුසු බව හෙළිවීම නිසා හරවා යැවූ චීන පොහොර තොගය වෙනුවට වෙනත් කාබනික පොහොර තොගයක් රැගත් පළමු නෞකාව ලබන පෙබරවාරි මාසය අවසානයේදී හෝ මාර්තු පළමු සතිය වන විට මෙරටට පැමිණීමට නියමිත බව වාර්තා වෙන්නෙ.
එම නෞකාව මගින් මෙට්‍රික් ටොන් 8,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිත අතර රසායනාගාර පරීක්ෂණවලින් අනතුරුව එම පොහොර තොග මෙරටට රැගෙන ඒමට නියමිතව ඇත.
670 Views
Comments