කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක් අලුත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක් අලුත් කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවක් අලුත් කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශකය ඊයේ (21) දින ඒකක 9,800 සීමාව ඉක්මවා ගියේය.

 

දිනය නිමා වනවිට එය සටහන් වූයේ 9,881.50ක් ලෙසය.

 

ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ "සියලු කොටස් මිල දර්ශකය" ඒකක 9,800 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය වෙයි.

 

දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 4.26ක් ලෙසය.

views

678 Views

Comments

arrow-up