වසර 2050 දී කෝටි 50කට ජලය හිඟ වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
06

වසර 2050 දී කෝටි 50කට ජලය හිඟ වෙයි

වසර 2050 දී කෝටි 50කට ජලය හිඟ වෙයි

ජගත් සංවිධානය අනතුරු ඇඟවීමක් කර සඳහන් කරන්නෙ වසර 2050 වන විට ලෝක වාසී ජනතාවගෙන් බිලියන 05කට පමණ ජලය හිඟ වනු ඇති බවයි.

 

එමගින් පෙන්වා දෙන්නෙ දැනටමත් බිලියන 3.6ක් ජනතාවට අවම වශයෙන් අවශ්‍ය වසරකට මාසයක් ජලයට අවශ්‍ය ප්‍රවේශයක් නොමැති බවයි.

 

ලෝක කාලගුණ සංවිධානයේ ප්‍රධානී පෙටාරි ටලාෂ් ප්‍රකාශ කර සිටියේ වර්ධනය වෙමින් පවතින ජල අර්බුදය පිළිබඳ අවදි විය යුතු කාලය එළඹ ඇති බවයි.

 

මිහිතලය දැඩි ලෙස උණුසුම් වීමත් සමඟ වැසි රටාවේ වෙනසද මෙයට බලපා ඇත.

views

591 Views

Comments

arrow-up