SEP
23
කොවිඩ් ආසාදිතයින් 16,720ක් සුවය ලබයි

කොවිඩ් -වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබගත් රෝගීන් 16,720 දෙනෙකු අද(23) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 451,742ක් දක්වා ඉහළගොස් තිබේ.
768 Views
Comments