බන්ධනාගාර වලින් තවත් ආසාදිතයින් 54ක් හදුනාගැනේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
28

බන්ධනාගාර වලින් තවත් ආසාදිතයින් 54ක් හදුනාගැනේ

බන්ධනාගාර වලින් තවත් ආසාදිතයින් 54ක් හදුනාගැනේ

දිවයිනේ බන්ධනාගාර ආශ්‍රයෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

 

ඉන් හතර දෙනෙකු කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

 

මේ වන විට බන්ධනාගාර වලින් වාර්තාවන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,909ක් වනවා.

 

එම පිරිසගෙන් 3229 පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

 

මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිත රැඳවියන් සංඛ්‍යාව 675ක්.

 

 

 

views

531 Views

Comments

arrow-up