මෛත්‍රී, ජනපති හමු වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

මෛත්‍රී, ජනපති හමු වෙයි

මෛත්‍රී, ජනපති හමු වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ඊයේ(28) මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැත් වී තිබෙනවා.

එහිදී සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා ජනාධිපතිවරයාට ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් සාධනීය ප්‍රතිචාරයක් ලැබුණු බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසා සිටියා.

ජනපතිවරයා හමුවීමට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී පක්ෂ නියෝජිතයන් සහභාගි වූ මාධ්‍ය හමුවක් ද පැවැත් වී තිබුණා.

views

232 Views

Comments

arrow-up