මීගමුවේදී අභිරහස් ලෙස අතුරුදන් වූ සිඟිත්තියගේ සිරුර ඉරණවිල මුහුදු තීරයට ගොඩ ගසයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
22

මීගමුවේදී අභිරහස් ලෙස අතුරුදන් වූ සිඟිත්තියගේ සිරුර ඉරණවිල මුහුදු තීරයට ගොඩ ගසයි

මීගමුවේදී අභිරහස් ලෙස අතුරුදන් වූ සිඟිත්තියගේ සිරුර ඉරණවිල මුහුදු තීරයට ගොඩ ගසයි

මීගමුව අලු‍ත්කූරුව වෙරළදී පසුගියදා අතුරුදන් වූ සිඟිති දැරියේ මළ සිරුර හලාවත ඉරණවිල මුහුදු වෙරළට ගොඩගසා තිබේ.

 

අවුරුදු දෙකහමාරක් වූ තමාෂා රොෂේලි නමැති දැරිය මෙලෙස මියගොස් තිබුණි.

 

සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ(21) දහවල් සිදුකෙරිණි.

 

දේහය වැඩිදුර පරීක්ෂණ සඳහා හලාවත මහ රෝහලට යොමුකර ඇත.

views

930 Views

Comments

arrow-up