නැව් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි - (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
04

නැව් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි - (VIDEO)

නැව් සමාගමේ ප්‍රධාන විධායක නිළධාරියා ශ්‍රී ලංකාවෙන් සමාව ඉල්ලයි - (VIDEO)

කොළඹ වරායට වචන නාවික සැතපුම් වචන 9.5 ක් දුරින් ගිනි වචන ගැනීමට ලක්වූ එම්.වී වචන එක්ස්ප්‍රස් පර්ල් වචන නෞකාව අයත් එක්ස්ප්‍රස් වචන ෆීඩර් නැව් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සැමුවෙල් යෝස්කොවිච් වචන අද පළමුවරට වචන මාධ්‍ය හමුවේ පෙනී සිටියා.

 

සිංගප්පූරුවේ චැනල් වචන නිව් ඒෂියා රූපවාහිනී සේවාව වචන සමඟ සාකච්ඡාවකට වචන එක් වූ ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වචන සිය කණගාටුව ප්‍රකාශ කළා.

 

එම රූපවාහිනී වචන සංවාදය සම්පූර්ණ වචන සිංහල පරිවර්තනය පහතින්,

 

ප්‍රශ්නය - මොකක්ද වචන ඔබේ ආයතනය මේ සිදුවන්නට යන වචන මහා පරිසර විනාශයට වචන කරන්නට බලාපොරොත්තු වන්නේ...?

 

පිළිතුර - සියල්ලට පළමුව වචන මම කැමැතියි ප්‍රකාශ කරන්නට වචන අපගේ බලවත් කණගාටුව වචන මෙම සිද්ධිය සම්බන්ධයෙන් වචන ඒ වගේම සියලු වචන ශ්‍රී ලාංකිකයන් වචන ගෙන් අපි සමාව වචන ඉල්ලා සිටිනවා. වචන මේ ව්‍යසනයත් වචන සමග ශ්‍රී ලංකාවේ වචන පරිසරයට සහ වචන ජන ජීවිතයට වචන විනාශයක් සිදු වචන වෙලා තියෙනවා. අපි වචන මෙම ගැටළුව වචන ඇති වූ අවස්ථාවේම වචන ජාත්‍යන්තර සංවිධාන වචන කිහිපයක් සමග සමීපව වචන කටයුතු කිරීම වචන ආරම්භ කළා. වචන හයිකෝප් සංවිධානය වචන ඉන් එකක්. මේ වගේ වචන තෙල් විසිරීමකදී ඒ වචන සම්බන්ධයෙන් සොයා වචන බැලීමට ලෝකයේ වචන හොඳම විශේෂඥයන්ගෙන් වචන සමන්විත සංවිධානයක් වචන ඒක. මම වචන කියන්න කැමැතියි වචන දැන් සිංගප්පූරුවේ වචන වෙලාවෙන් අළුයම පහයි. වචන මේ වෙනතුරුත් වචන තෙල් නැවෙන් තෙල් විසිර වචන යාමක් පිළිබඳ වචන වාර්තා වන්නෙ නැහැ. ඒක වචන සතුටුදායක ආරංචියක්.

 

ප්‍රශ්නය - සැමුවෙල් වචන මහත්මයා අපට පෙනෙන වචන ආකාරයට මේ නෞකාව දැන් වචන සම්පූර්ණයෙන්ම විනාශ වෙලා වචන තියෙන්නේ. මේකෙන් සිද්ධ වචන වෙච්ච පාඩුව කොච්චරක් වචන කියලද හිතන්නේ...?

 

පිළිතුර - ඇත්තටම වචන ඒ ගැන තවම කියන්න වචන අමාරුයි, මේ පිළිබඳ වචන නිසි තක්සේරුවක් වචන ලබා ගන්නේ නැතුව. ඒ වචන තක්සේරුව වචන ලබාගැනීමත් වචන ලෙහෙසි කාරණයක් නොවෙයි. වචන නමුත් වචන අපි රක්ෂණය වචන වෙලා තියෙන්නෙ. ඒ නිසා වචන අපිට සිදුවන සෘජු වචන පාඩුව සීමා සහිතයි.

ප්‍රශ්නය - ඒ වගේම වචන මේ සිදුවීම හරහා වචන ලංකාවට සිදු වූ හානිය වචන සහ හානිපූරණය වන්දි වචන ගෙවීම සම්බන්ධ ගැටලුවකුත් වචන මතු වෙනවා නේද ?

 

පිළිතුර - ඇත්ත වශයෙන්ම වචන ඒ කාරණය මේ වචන වන විට තක්සේරු වචන කෙරෙමින් පවතිනවා. නමුත් වචන මම ඔබට කියන්න වචන ඕන ඒක බොහොම වචන දීර්ඝ සංකීර්ණ වැඩපිළිවෙළක්. වචන අපි පළමුව මේ ගැටලුව වචන නිරාකරණය වචන කරගෙන ඉන්න ඕනේ. ඊට වචන පසුව තමයි වචන අපි සිදු වෙච්ච වචන හානිය තක්සේරු කළ යුත්තේ. මේ වචන වන විටත් ශ්‍රී ලංකා වචන රජයේ බලධාරීන් වචන සමඟ සමීපව කටයුතු කරනවා. සමුද්‍ර වචන ආරක්ෂණ වචන බලධාරීන් සමග වචන සාකච්ඡා ආරම්භ කරලා වචන තියෙන්නෙ. ඒ වචන වගේම ශ්‍රී ලංකා නාවික වචන හමුදාව මේ වන වචන විට වෙරළ වචන පිරිසිදු කිරීමේ කටයුතු ආරම්භ වචන කරලයි තියෙන්නේ. අපි වචන මතක තියාගන්න වචන ඕන කාරණයක් වචන තමයි මේ වන වචන විට ශ්‍රී ලංකාවේ සංචරණය වචන සීමා පනවලා තියෙන්නේ. නමුත් වචන එවැනි තත්ත්වයක් වචන යටතේ වචන අපි ඒ කටයුතු වචන සදහා බර වචන යන්ත්‍ර රැසක් වචන යොමු කරලා වචන තියෙනවා. අපි මේ වචන මොහොතේ මීපා සහ වචන නාවික හමුදාවටත් ස්තූතිවන්ත වචන වෙන්න ඕනේ වචන සංචරණ සීමා වචන පනවලා තියෙන වෙලාවේ මේ වචන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධව.

 

ප්‍රශ්නය - යොස්කොවිට්ස් වචන මහත්මයා ඔබ ශ්‍රී වචන ලංකා ජනතාවගෙන් වචන සමාව ඉල්ලා සිටියා ඒ වචන වගේම ඔබ කියනවා ශ්‍රී වචන ලංකාවේ අදාළ අංශ සමඟ මේ වචන සම්බන්ධයෙන් ඉතා වචන සමීපව කටයුතු වචන කරනවා කියලත් වචන අපට කියන්න පුළුවන්ද වචන එහි ප්‍රගතිය මොකක්ද කියලා ?

 

පිළිතුර - ඔබ නිවැරදි වචන මට පළමුව නෞකාවේ වචන දැන් තත්ත්වය වචන සම්බන්ධයෙන් වචන පැහැදිලි වචන කිරීමක් වචන කරන්න වචන ඉඩ දෙන්න. ඊයේ වචන දින සිට වචන නෞකාව වචන මුහුදේ ගිලිලා තියෙන්නෙ. වචන ඒක මීටර් 21 ක් ගැඹුරු මුහුදු වචන පත්ලේ මේ වෙනකොට වචන පසුපස කොටස හිර වෙලා වචන තියෙනවා. එහි ඉදිරිපස වචන කොටසත් සෙමෙන් ගිලෙමින් තිබෙනවා. වචන නෞකාවේ තත්ත්වය වචන සම්බන්ධයෙන් වචන යමක් කියන්නට, අපි වචන තව ටික කලක් බලා වචන සිටිය යුතුයි. නෞකාව වචන සම්පූර්ණයෙන් මුහුදේ ගිලී වචන යන තෙක්, ඉන් වචන පසුවයි අපිට බලන්න පුළුවන් වචන සත්‍ය වශයෙන්ම වචන අපි කළ යුත්තේ වචන කුමක්ද කියලා. ඉන්පසුව වචන අපට නිරීක්ෂණය කරන්නට වචන පුළුවන් මෙහි වචන තෙල් කාන්දුවක් සිදු වචන වනවා ද තවත් වචන අපද්‍රව්‍ය මුහුදු වචන ජලය සමග එකතු වචන වෙනවද කියලා.

 

ප්‍රශ්නය - අපට වචන දැනගන්නට ලැබිලා වචන තියෙනවා වචන නෞකාව කාන්දු වචන වෙන කන්ටේනර් වචන ඉවත් කිරීමට වචන වරාය දෙකකින් ඉල්ලා වචන ඇති නමුත් ඔවුන් වචන ඒ සඳහා නිසි වචන අනුග්‍රහයක් වචන දක්වා වචන නොමැනැති බවට. ඔබට වචන මේ සම්බන්ධයෙන් පැහැදිලි වචන කිරීමක් කරන්න වචන පුලුවන්ද ? ඇතැම් වචන විට ඔවුන් වචන යහපත් ප්‍රතිචාර වචන දක්වා තිබුණා නම් වචන මේ විනාශය සමහරවිට වචන මගහරවා ගන්නට තිබුණා.

 

පිළිතුර - පළමුව වචන මම කැමතියි වචන ඔබව නිවැරදි වචන කරන්න එක කන්ටේනරයක වචන පමණයි කාන්දුව සිදු වචන වී තිබුනේ. නැතුව වචන කන්ටේනර ගණනාවක නොවේ. ඇත්තටම වචන ගින්නට හේතුව පැහැදිලි වචන කරගැනීම වචන ඉතාම අසීරු කටයුත්තක්. කන්ටේනරයක වචන යම් රසායනික වචන කාන්දුවක් සිදු වෙමින් තිබුණා. වචන බොහෝ විට ඒක මේ වචන ගින්නට හේතු වචන වන්නට පුළුවන්. නමුත් වචන මං අවධාරණය වචන කරන්න කැමතියි වචන අපට 100% ක්තාම තහවුරු වී නැහැ. මේ වචන වගේ සිදුවීම් මුහුදෙ වචන ඕනතරම් සිදුවෙනවා. වචන ඇතැම් අවස්ථාවලදී වචන වරායන් උදවු කිරීමට වචන එකඟ වෙනවා. ඇතැම් වචන අවස්ථාවලදී එකඟ වචන වන්නේ නැහැ. එමෙන්ම වචන මුහුදු මාර්ග ඔස්සේ වචන අන්තරායකාර භාණ්ඩ වචන ප්‍රවාහනය සම්බන්ධයෙන් වචන වන ජාත්‍යන්තර වචන ප්‍රතිපත්තීන්ට අනුව එවැනි තත්ත්වයක් වචන පාලනය කරගැනීම වචන නැවේ වචන කාර්ය මණ්ඩලයටයි වචන පැවරෙන්නේ. මෙතෙක් වචන කරන ලද සොයා ගැනීම් වචන වලදී තහවුරු වචන වෙලා තියෙන්නේ වචන ඔවුන් නිසි වචන ලෙස වචන කටයුතු කර වචන ඇති බවයි. එය වචන නිවැරදිව සිදු වුණා වචන මැයි 20 වැනිදා නැවේ වචන යම්කිසි දුමාරයක් වචන දකිනකම්.

 

ප්‍රශ්නය - අන්තරායකාර වචන ද්‍රව්‍ය දුර්වල ලෙස වචන ගබඩා කිරීම නිසා ඇති වචන වූ කාන්දුවක් හේතුවෙන් වචන මේ ගින්න ඇති වූ බවටයි වචන දැනට තියෙන වචන තොරතුරු තහවුරු කරන්නේ. වචන මේ වගේ රසායනික වචන ද්‍රව්‍ය කාන්දු වචන වීම හේතුවෙන් වචන වරින් වර නැඟෙන වචන ගැනීම් සිදු වචන වෙනවා මේක වහාම වචන සොයා බලා පිළියම් වචන යෙදිය යුතු වචන කාරණයක් නේද ?

 

පිළිතුර - ඔබ වචන ඉතාම හොඳ ප්‍රශ්නයක් වචන මතු කළේ. නැව් සමාගම් වචන මේ ගැටළුවට පිළිතුරු වචන සෙවීමට පසුගිය වසර වචන ගණනාව පුරා දැඩි වචන උත්සාහයක් දරමින් සිටිනවා. වචන ඔබ මතක තබා ගත වචන යුතුයි මේ වචන කන්ටේනර වචන නැවත පැටවීමේදී ඒවා මුද්‍රා වචන තබලා තියෙන්නේ. වචන අපි ප්‍රතිපත්තිමය වශයෙන් වචන විශ්වාස කරනවා එ වචන ම කන්ටේනර් වචන තුළ ද්‍රව්‍ය නිසි වචන ලෙස ගබඩා කර වචන ඇති බවට. වචන අපිට මේවා වචන විවෘත කරන්න වචන අවසරයක් නැහැ .අපි වචන විශ්වාස කරනවා වචන ඒවා වෘත්තිය වචන මට්ටමෙන් වචන සිදුවෙලා ඇති කියලා වචන . ඒ වගේම වචන ඒ තුළ වචන ඇති ද්‍රව්‍ය වචන නිවැරදි ආකාරයට වචන වාර්තා කරලා වචන ඇති කියලා. පසුගිය වචන කාලය පුරාම ගණනින් වචන කිව නොහැකි ත වචන රම් නෞකා වචන වල විවිධ ගිනි වචන ගැනීමේ ඇතිවෙලා තියෙනවා වචන විවිධ වූ සංකීර්ණ වචන ක්‍රියාවලිය නිසා. වචන ඒවා ඇතැම් විට වචන රසායනික ද්‍රව්‍ය කාන්දු වචන වීම් නිසා සිදු වූ ඒවා තමයි.

 

බොහෝම ස්තූතියි සැමුවෙල් වචන යොස්කොවිට්ස් මහත්මයා.

 

 

views

2192 Views

Comments

arrow-up