කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUN
02

කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

කඩුවෙල නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

නීති විරෝධී ලෙස ව්‍යාජ අංක තහඩුවක් සහිතව එකලස් කළ Prado වර්ගයේ මෝටර් රථයක් ළඟ තබාගැනීමේ වරදට කඩුවෙල නාගරික මන්ත්‍රී ලක්මාල් විලත්ගමුව මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

views

976 Views

Comments

arrow-up