31 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙන ලකුණු
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
26

31 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙන ලකුණු

31 වනදා සංචරණ සීමා ලිහිල් නොකෙරෙන ලකුණු

ඊයේ දිනයේ දී සංචාර සීමා ලිහිල් කළ කාල සීමාව තුළ ජනතාව උපදෙස් නොතකමින් කටයුතු කිරීම සැලකිල්ලට ගෙන එළඹෙන 31 වන දා සංචරණ සීමා ලිහිල් නොකරන ඇති බවට වාර්තා පළ වෙමින් පවතී.

 

මීට පෙර සැලසුම් කර තිබුණේ 31 වන දා අලුයම 4 සිට රාත්‍රිය 11 දක්වා සංචරණ සීමා ලිහිල් කොට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කර ගැනීමට අවස්ථාව සලසා දීමටයි.

 

ඊයේ (25) දිනයේ සංචරණ සීමා ලිහිල් කල කාලයේ දී තමාට ආසන්නතම වෙළඳපොළට පයින් ගමන් කර අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගන්නා ලෙස දැනුවත් කලද ජනතාව එය නොසලකා කටයුතු කරන ආකාරය දක්නට ලැබුණි.

 

 

 

 

 

 

 

 

 

 

source: live@8

views

1068 Views

Comments

arrow-up