MAR
16
අද දිනයේදී ආසාදිතයන් 274 ක් හා කොවිඩ් මරණ 2 ක්

අද දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 274ක් බව යුධ හමුදපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරට හඳුනාගැණුනු සමස්ත රෝගීන් සංඛ්‍යාව 88,512ක් දක්වා ඉහළගොස් ඇත.
මේ අතර ආද දිනයේදීද කොවිඩ් -19 ආසාදිත රෝගීන් 02 දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාතහවුරු කරනවා.
ඒ අනුව මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 534කි.
773 Views
Comments