ආණ්ඩුට බනින්නේ නැති ගෙදරකින් අබ මිටක් ගෙනත් දෙන්න - මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි (VIDEO)

වත්මන් ජනාධිපතිවරයාට රට භාර දුන්නේ රට සැදීමට බවත් නමුත් කේවට්ටයන් පිරිසක් වටකරගෙන දිනෙන් දින රට අගාධයකට ඇදී යන බව නාරාහේන්පිට අභයාරාම අධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
ඒ හිදී ආනන්ද හිමියන් සදහන කලේ මේක දේව ශාපයක්ද දේව කෝපයක් දැයි නොදන්නා බවත් ඉන් රට බේරගන්න බෝධිපූජාවක් කිරීමට සිටින බවයි ආණ්ඩුව ගැන කලකිරීමකින් නැති කෙනෙත් සොයා ගැනීමටවත් නොහැකි වී ඇතැයිද උන් වහන්සේ කියති.
මේ ආකාරයෙන් මෙම ආණ්ඩුව පවත්වාගෙන යා නොහැකි බවද උන්වහන්සේ පෙන්වා දෙති.
විශේෂඥ වෛද්‍යවරුන් වන අනිල් ජාසිංහ මහතාව තණකොළ කැපීමටත් අමල් සිල්වා මහතාව පුන්නක්කු දියකරන්න යොමුකර ඇති බව ආනන්ද හිමියෝ මෙහිදී පෙන්වා දුන්නේය
1017 Views
Comments