පාස්කු ඉරිදා බෝම්බ පිපුරුණු කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා (PHOTOS )
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
28

පාස්කු ඉරිදා බෝම්බ පිපුරුණු කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා (PHOTOS )

පාස්කු ඉරිදා බෝම්බ පිපුරුණු කොච්චිකඩේ දේවස්ථානයට පැමිණි ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා (PHOTOS )

මෙරට සංචාරයක නිරත වූ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා සහ දූත පිරිස අද  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට පැමිණ 2019 අප්‍රේල් 21 වැනිදා සිදුකළ පාස්කු ඉරුදින ප්‍රහාරයේදී එම දේවස්ථානයට සිදුවූ හානිය පිලිබඳ සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා

 

 

 

 

 

 

 

views

726 Views

Comments

arrow-up