ගම්පහ කර්මාන්ත හිමියන්ට නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
21

ගම්පහ කර්මාන්ත හිමියන්ට නිවේදනයක්

ගම්පහ කර්මාන්ත හිමියන්ට නිවේදනයක්

ගම්පහ දිස්ත්‍රික්කයේ සිදුකරන අපනයන කටයුතුවලට සම්බන්ධ කර්මාන්ත ශාලා සඳහා ඒවා පවත්වාගෙන යාම සඳහා නිරෝධායන ඇඳිරි නිතිය බාධාවක් නොවන බව යුධ හමුදාපති ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

 

ඇඳිරි නීතිය බලාත්මක කාලය තුල තම සේවා ස්ථාන සඳහා යාම සඳහා සහ නැවත නිවස කරා යාම සඳහා එම ආයතන වල සේවකයන්ට ඇඳිරි නීති බලපත්‍රය ලෙස තම සේවා හැඳුනුම්පත භාවිත කල හැකි බව වැඩි දුරටත් පැවසුවා.

 

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10 සිට සඳුදා උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වනවා.

 

views

684 Views

Comments

arrow-up