රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
14

රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්

රිෂාඩ්ට විදෙස් ගමන් තහනමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට විදෙස් ගමන් තහනමක් නිකුත් කර තිබේ.

නැවත දැනුම් දෙනතුරු ඔහුගේ සියලු විදෙස් ගමන් අවලංගු වනු ඇත.

views

670 Views

Comments

arrow-up